(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ නිපුන සහල් අධිපති සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) අලුයම අභාවප්‍රාප්ත වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් දරුවා. කවුද ඩෙංගු හැදුනහම පුද්ගලික රෝහල් ගානේ යන්නේ. ඩෙංගු වලට හොඳම ප්‍රතිකර්ම ලැබෙන්නේ ආණ්ඩුවේ රෝහල් වල. හැමෝම එකතු වෙලා ආණ්ඩුවේ ඉස්පිර්තාල රැකගන්න ඕනේ.
ඩෙංගු මදුරුවා තනතුරු ගැන සලකන්නේ නැහැ. ඩෙංගු වලට පැපොල් කොළ යුෂ හොඳ බව අද කවුරුත් දන්නවා.
කණගාටුයි, නිවන් සුව පතමු! රටේ හොද ව්‍යවසායකයකුගේ දියණියක්.