(ජයන්ත සමරකෝන්)
කොම්පඤ්ඤවීදිය, මුත්තයියා පාර මුවර්ස් ක්‍රීඩා පිටියේ වතුර රැඳුණු ටයර් තොගයක් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාවට ලක්වූ එහි කළමනාකරුට මාළිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 20,000ක දඩයක් නියම කර දැඩි ලෙස අවවාද කර ඇත.
මීට පෙර වතාවකදීද ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාව මත මෙම විත්තිකරුට රුපියල් 4,000ක දඩයක් නියම කර ඇතැයි වෑකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්‍රිෂාන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.
යළිත් මෙවැනි චෝදනාවකට වරදකරු වුවහොත් සිර දඬුවම් නියම කරන බවට මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට දැනුම් දුන් බවද ඒ මහතා කීය.
වෑකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්‍රිෂාන්ත සෙනෙවිරත්න මහතා විසින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැරියැයි මුවර්ස් ක්‍රීඩාපිටියේ කළමනාකරුට දඩ