IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ට්‍රැක්ටරය පෙරළීමෙන් ප්‍රාදේශීය සභා සේවකයා මරුට

ප්‍රේමතිලක පෙරමුණ
 
පැලවත්ත නෙළුව මාර්ගයේ දී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරයක් පෙරැළී මෙන්  එහි ගමන්ගත් ප්‍රාදේශීය සභා කම්කරුවෙක් අද (26) මරුමුවට පත්ව ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.

 
මෙසේ මියගොස් ඇත්තේ මීගහතැන්න අක්කර දහය ප්‍රදේශයේ පදිංචි නිලන්ත ජයසේකර නම් තිදරු පියෙකි. හෙතෙම අනතුරට පත්වීමෙන් පසු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
 
දෛනික කසළ එකතු කිරීම සිදු කළ ට්‍රැක්ටරයක් මෙසේ අනතුරට පත්ව ඇති බවත්, සිද්ධියෙන්  එහි ගමන්ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි. මීගහතැන්න පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ට්‍රැක්ටරය පෙරළීමෙන් ප්‍රාදේශීය සභා සේවකයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14002 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11092 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site