( ජුඩ් සමන්ත)
අලෙවි කිරීම සඳහා ටැමඩෝල් පෙති ළඟ තබා ගත් බව කියන පසුගිය පළාත් පාලන මැතිවරණයට මුස්ලිම් කොංග්‍රසයෙන් තරඟ කළ අපේක්ෂකයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය - ඒත්තාලේ ප්‍රදේශයේදී මෙම ටැමඩෝල් පෙති 600 ක් සමඟ මෙම අපේක්ෂකයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කලක සිට මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.නොරොච්චෝලේ පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd