IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ටිපර්-වෑන් ගැටුමෙන් දෙදෙනෙකු මරුට

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)


අම්පාර කල්මුනේ මාර්ගයේ වලතපිටිය ප්‍රදේශයේදි ටිපර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් එක්  අයෙක් තුවාල ලබා තිබේ.


වෑන් රථය අම්පාර සිට කල්මුනේ දෙසට යමින් තිබු අතර ටිපර් රථය කල්මුනේ සිට අම්පාර දෙසට ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව තිබේ.


මෙම අනතුර නිසා වෑන් රථයට සහ ටිපර් රථයට බරපතල හානි සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ පිලිමතලාව දවුලගල ප්‍රදේශයේ පදිංචි යුවලකි.


මෙම අනතුර පිළිබඳව සමන්තුරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ටිපර්-වෑන් ගැටුමෙන් දෙදෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site