IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටිපර් රථයක හැපී මී ගවයින් 9ක් මරුට

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

සේරුනුවර සිට කොළඹ  බලා ධාවනය වු වැලි පැටවූ ටිපර් රථයකට හැපී පාර මාරුවෙමින් සිටි මී ගව රංචුවක  9 දෙනෙකු මියගොස් 3 දෙනෙකු  බරපතල තුවාල ලබා ඇතැයි සූරියපුර පොලිසිය කියයි.

මේ වනවිට ටිපර් රථය හා එහි රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර මී ගවයන් ගැටීමෙන් ටිපර් රථයේ ඉදිරිපස හා එහි ලාම්පුවලට හානි සිදුවි තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ අධික වේගයෙන් ධාවන වු බවට සැකසිතන ටිපර් රථයේ ගැටුනු මී ගවයන් මාර්ගය දෙපසට විසිවී ගොස් තුවාල ලබා හා මියගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (2)

ටිපර් රථයක හැපී මී ගවයින් 9ක් මරුට

lalithm Saturday, 11 May 2019 06:14 AM

රියදුරොත් මී හරක් වගේ.හොඳට බීලා ඉන්න ඇති.

:       0       0

rama Saturday, 11 May 2019 06:40 AM

සුදු ඉරි උඩින් පාර මාරු වුනේ නැත්නම් මී හරක් උනත් වැරදිකරුවන් වෙන කාලයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site