(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව නගරයට නුදුරුව අද (30) දහවල් සිදුවූ ටිපර් රථ යතුරුපැදි අනතුරින් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොළොන්නරුව විජයබාහුපුර පදිංචි 59 හැවිරිදි කෝනාර මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර යන අය වේ.
අනතුර සිදුකළ ටිපර් රථ රියදුරා පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd