IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ටිපර් - යතුරපැදි අනතුරින් දෙදෙනෙකුට බරපතලයි

(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  කල්තොට මාර්ගයේ  දෙහිගස්තලාව  ප්‍රදේශයේ දි  ටිපර් රථයක  පිටුපස   යතුරුපැදියක් ගැටීමෙන්  යතුරුපැදියේ  ගමන් කල  සැමියා සහ බිරිඳ   බරපතල තුවාල ලබා  අද (07) දහවල් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ කිරිමැටිතැන්න  ප්‍රදේශයේ පදිංචි  කරුවන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත. කල්තොට මාර්ගයේ ධාවනය කර  ඇති ටිපර් රථය දෙහිගස්තලාව ප්‍රදේශයේදී නතර  කරනවාත් සමග  සිටුපසින් පැමිණි එම යතුරුපැදිය  ටිපර් රථයේ  සිරවීමෙන් අනතුර සිදුව ඇත. බරපතල තුවාල ලබා ඇති සැමියාගේ වයස අවුරුදු  27ක්  වන අතර බිරිඳගේ වයස අවුරුදු 25 කි. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

ටිපර් - යතුරපැදි අනතුරින් දෙදෙනෙකුට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site