(අනීෂා මානගේ)
ටී56 ජීව පතුරොම් සමඟ හමුදා සේවයෙන් පලාගිය සෙබළෙකු අද(10) මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීහු පවසති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සෙබළෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවෙසහි සඟවා තිබී ටී56 ජීව පතුරොම් 160ක් නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd