(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
හිස් පතුරොම් 15 ක් සහ ටී.56 ගිනි අවියක් සඳහා භාවිතා කරන පතුරොම් තුනක් සමඟ පුද්ගලයෙකු අද (08) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
බලන්ගොඩ පස්සරමුල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරු බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd