( පාලිත ආරියවංශ )
බදුල්ල , තල්දෙන, 10 කණුව , පරගස්තැන්න ප්‍රදේශයේ බදුළුඔය ඉවුරේ තිබී අද (01) උදෑසන තවත් ටී 56 ජීව උණ්ඩ 351 ක් හමු වී තිබේ.
ළඳු කැළෑවක තිබී ඊයේ (30) සවස වී 56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 737 ක් බදුල්ල පොලීසිය මඟින් සොයාගෙන තිබූ අතර ඒ අනුව පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
ඒ අනුව අද උදෑසන මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත. යුද හමුදාව සහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd