IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටී-56 ජීව උණ්ඩ 12ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(ඩී. කේ. රත්න)
 
දියතලාව දුම්රියපොළ මාර්ගයේ නිවසක තිබී ටී56 ජීව උණ්ඩ 12ක් සමඟ පුද්ගලයෙකු අද (29) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව දුම්රියපොළ පාර ප‍්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
 
දියතලාව පොලීසිය, ගුවන් හමුදා නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් එක්ව දියතලාව ප‍්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ සමඟ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
දියතලාව පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ටී-56 ජීව උණ්ඩ 12ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site