(ඩී.කේ.රත්න සහ - නිශාන්ත කුමාර)
මහියංගණය නගරයේ ටේලර් සාප්පුවක තිබී ටී 56 මැගසින් එකක් ටී 56 ගිනි අවිවලට යොදන උණ්ඩ 19 ක් සමඟ පුද්ගලයකු අද (22) බදුල්ල පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහියංගන මාපාකඩවැව ඌව තිස්සපුර පදිංචි වයස අවුරුදු 28 තරුණයකු බදුල්ල පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් ජීව උණ්ඩ සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා නිළධාරීන්ගේ ඇදුම් මසන ටේලර් සාප්පුවක තිබී බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම උණ්ඩ සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd