(දිලීප් ජයසේකර)
සුරියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් මීගහජදුර බෝගහඉදිවැව ප්‍රදේශයේදී ටී පනස් හයේ උණ්ඩ දෙකක් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක 113, බෝගහඉදිවැව, මීගහජදුර, සුරියවැව පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
තංගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලද තොරතුටකට අනුව අද (17) පෙරවරුවේ මෙම වැටලිම සිදු කර තිබේ.වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබි මෙරට නිශ්පාධිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා ටි 56 ජිව උණ්ඩ දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සුරියවැව පොලීසියට බාරදී තිබේ.සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටී 56 ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට