IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටි.56 ගිණි අවියක් සමඟ ආධුනික යුද හමුදා භටයෙකු අතුරුදන්

(අමදෝරු අමරජිව)

ගෝමරන්කඩවල නාවුල්ල වනගත යුධ අභ්‍යාසයක යෙදී සිටි ආධුනික යුද හමුදා භටයෙකු හිස් මැගසිනයක් සහ ටි.56 වර්ගයේ ගිණි අවියක් සමඟ අතුරුදහන්වී ඇතැයි  ගෝමරන්කඩවල පොලිසිය කියයි.

මෙම ආධුනික භටයා සමඟ තවත් භට පිරිසක් වනගත අභ්‍යාසයක නිරතවී සිටියදී මෙම භටයා අතුරුදහන් වී ඇති අතර දවස පුරා මෙහෙයුම් සිදුකළත් එම භටයා සොයා ගැනීමට නොහැකි වීම නිසා යුද හමුදාව ගෝමරන්කඩවල පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ මිනුවන්ගොඩ ,වත්තේ ගෙදර පදිංචි හතරවන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ආධුනික සෙබල කෙහෙල් බද්දරගේ සිරාජ් දිල්ෂාන් නැමැති  25  හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝමරන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ටි.56 ගිණි අවියක් සමඟ ආධුනික යුද හමුදා භටයෙකු අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site