යාපනය විශ්වවිද්‍යාලයේදී ඉකුත්දා ඇතිවූ ගැටුමෙන් සිසු පිරිසකගේ පහරකෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන එච්. ඒ ජීවන් මධුරංග ශිෂ්‍යාගේ සුවදුක් බැලීම සදහා අද (22) බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.
එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සෙත් පිරිත් කියා ජීවන් මධුරංග සිසුවාට ආශිර්වාද කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුව! (නි)