(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
‘අලුත් ජීවිතයක් වෙනුවෙන් සටන් කරමු‘ යන තේමාව යටතේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද (01) හැටන් නගරයේදී අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වීය.
ඔප්පු සහිත ඉඩමක හා නිවසක අයිතිය ලබා ගැනීම, ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් හා මාසික වැටුප් ක්‍රමයක් දිනා ගැනීම, අඳ ගොවි ක්‍රමය පරාජය කර රැකියා ආරක්ෂා කර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් පාලකයන්ට බල කිරීම සඳහා මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ ඉන්න රටකජු කඩල කාරයින්ට ටිකදවසක් පත්තර හොයන්න යන්න නැතිව රස්සාව කර ගන්න පුළුවන්..... හොද සේවයක්
ඉස්සර වතු කර්මනන්තශාලා ගිනි තියපු කට්ටිය දැන් අලුත් ජීවිතයක් ගැන කතා කරනවා.