මහ මැතිවරණය වෙනුවෙන් ලන්ඩන් නුවරදී ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත.
‘විදේශගත ශ්‍රී ලාංකික අපගේ වගකීම‘ නමින් මෙම සමුළුව නම් කර ඇති අතර ලන්ඩන් සච්බිර්හි වේල්පාර්ක් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන එහි දේශනය අන්තර්ජාලය හරහා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd