සුමතිපාල දීයගහගේ
අම්බලන්ගොඩ හිරේවත්ත මෝදර දේවාලය අසල මුහුදු වෙරළේ තිබී ජිව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් බහාලුම් දෙකක දමා තිබු ජීව අත්බෝම්බ දෙක සොයා ගෙන ඇත.
මෙම අත්බෝම්බ දෙක අද (30) නිශ්ක්‍රීය කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd