(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විජයපුර, වන්නියන්කුලම මාවතේ බොක්කුවක් යට සඟවා තිබූ ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක කොටසක් ගුවන් හමුදා නිලධාරින් විසින් අද (11) සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ නිලධාරින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd