(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2 වන ජේලර්වරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද (20) සහ හෙට (21) බන්ධනාගාර මුලස්ථානයේ දී පැවැත්වේ.
2 වන ජේලර්වරුන් 60 ක් හා පුනරුත්තාපන නිලධාරීන් 15 ක් මෙහිදී බඳවා ගන්නා බවත් සඳහා පැවැති තරග විභාගයෙන් සමත් 460 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇති බවත් එහි උසස් නිලධාරීයෙක් පැවසීය.
මෙම 2 වන පෙළ ජේලර්වරුන් සිමීත හා විවෘත වශයෙන් තරග විභාගයක් මගින් තෝරාගෙන ඇති අතර තෝරා ගන්නා ජේලර්වරුන්ට පත්වීම් ලබාදීම ලබන මස මුලදී සිදුකිරිමට නියමිත බවද එම උසස් නිලධාරීයා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ජේලර්වරු බඳවා ගැනීමේ පරීක්ෂණයක් අද සහ හෙට