හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී ජලය සොයා ආ මුවකු මදු උපයෝගි කර ගනිමින් මැරූ සැකකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ පදිංචි 61 ක් හැවිරිදි සැකකරුවකු බව පොලිසිය පවසයි.
පොලිසියට ලැබුන තොරතුරක් මත ගල්කුලම අදාල ස්ථානයට ලගා වන විට උගුල් අටවා මරා තිබූ මුවා ගසක එල්ලා මස් කිරිමට සූදානමින් සිටි බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd