IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජල ව්‍යාපෘතිය සභාවට පවරාගන්නැයි උද්ඝෝෂණයක්



(මොහොමඩ් ආසික්)

ලෝක බැංකු ආධාර යටතේ හාරිස්පත්තුව රුවන්පුර ඉදි කර  ඇති ප්‍රජා  ජල  ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය ලබා නොදී  අධික ජල ගාස්තුවක් අය ගැමියෝ අද(25)  උද්ඝෝෂණයක නියැලුණහ.

මෙම උද්ඝෝෂණයට එක්වූ පිරිස  සඳහන් කළේ  ජල ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය නොලැබෙන බවත් අධික ජල ගාස්තු අය කරන බවත් සංචාරක හෝටල්වලට ජලය ලබා දී ඇති බවත්ය.  

එම හේතුවෙන්  මෙම පුජා ජල යොජනා ක්‍රමය සභාවට පවරා ගෙන තමන්ට නිසි ලෙස  ජලය ලබාදෙන දෙන ලෙසත්  ඉල්ලා සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති  ආනන්ද ජයවිලාල් මහතා සදහන් කළේ

ලෝක බැංකු ආධාර යට⁣තේ සහ පළාත් සහ ප්‍රාදේශිය  සභාවේ ශ්‍රම දායකත්වය යටතේ  හාරිස්පත්තුව ප්‍රජා ජල ව්‍යෘපෘති හතක්  ඉදි කළ බවත් ඒ අතර රුවන්පුර ජල  යෝජනා ක්‍රමයට ජනතාවගේ විරෝධයක්  මතුව ඇති බැවින් ඒ පිළිබදව සොයා බලා පියවරක් ගන්නා බවයි.



අදහස් (1)

ජල ව්‍යාපෘතිය සභාවට පවරාගන්නැයි උද්ඝෝෂණයක්

සමන්ත නදුන්ගේ Thursday, 27 September 2018 06:44 AM

හාරිස්පත්තුව ප්‍රදේශයේ ජනතාවට මුහුණ පාන්ට සිදුවී තිබෙන පානිය ජල හිගය තමන්ගේ පෞද්ගලින සුඛවිවරණය සඳහා යොදා ගන්ට ඉඩ දිය නොහැක...... ගරු සභාපති තුමාගේ මඟපෙන්වීම මත රුවන්පුර ජල යොජනා ක්‍රමය සභාවට පවරා ගතයුතුයි.... මේසඳහා එම යොජනාව සභාගත කිරිම මාවිසින් සිදුකර සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත සභා සම්මත කරගත් අතර ගරු සභාපති තුමාගේන් රුවන්පුර ජනතාවට සදාරන විසදුමක් ලඟදිම බලාපොරොත්තුවන්න...............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site