(ඩබ්. ඒ. පියතිලක)
ශි‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ජර්මන් ජාතිකයකු සමග ගිය ව්‍යාජ මඟපෙන්වන්නා දින දෙකකට පසු පොළොන්නරුවට යන ගමනකදි හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ දි තම මුදල් පසුම්බිය සහ ගමන් මල්ල සොරකම් කර පළාගිය බව පවසමින් ජර්මන් ජාතිකයා අද(11) පැමිණිල්ලක් කළ බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
ජර්මන් ජාතික එම්මානුවෙල් මහතා පවසා ඇති පරිදි තමන් මිට දින කිපයකට පෙර ශි‍්‍ර ලංකාවේ සංචාරය සඳහා පැමිණි බවත් හැටන් ප‍්‍රදේශයේ දි හමු වු මග පෙන්වන්නකු සමග දින දෙකක් සීගිරිය හා පොළොන්නරුව අවට සංචාරය කළ බවත් පසුව තුන්වැනි දින රාති‍්‍රයේ පොලොන්නරුවට යැම සදහා හබරණ සිට ති‍්‍රරෝද රථයකින් හිගුරක්ගොඩ හරහා පොලොන්නරුවට ගමන් කරමින් සිටියදි මග පෙන්වන්නා එක්වරම ති‍්‍රරෝද රථයෙන් බැස තම ගමන් මල්ල සහ එහි තිබු මුදල් පසුම්බියත් රැගෙන පළා ගිය බව සඳහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජර්මන් ජාතිකයාගේ පසුම්බියට විදී