(තුසිත කුමාර ද සිල්වා )
අලුත්ගම කළුවාමෝදර මුල්ලපිටිය පාරේ සුපිරි බංගලාවක දිගු කාලයක් මුළුල්ලේ පදිංචිව සිටි ජර්මන් ජාතික කාන්තාවක් බියගන්වා ලක්ෂ 80ක් වටිනා අත් ඔරලෝසුවක්, රන් භාණ්ඩ හා විදෙස් මුදල් පැහැර ගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට අලුත්ගම පොලීසිය පවසයි.
මෙම විදෙස් කාන්තාව වසර කිහිපයක සිට අලුත්ගම පොලිස් වසමට අයත් කළුවාමෝදර මුල්ලපිටිය පාරේ, සිය වියදමින් ඉදිකර පදිංචි වී සිටින සුපිරි බංගලාවක ජීවත් වී ඇති අතර දෛනිකව දිවා කාලයේ එම බංගලාවේ සේවය කිරීමට සේවකයන් කිහිප දෙනෙකු යොදවා ඇතැයිද පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මෙම බංගලාවට ඇතුළු වූ සොර දෙටුවන් දෙපළ එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ආරක්ෂක දත්ත ගබඩා අඩංගු පෙට්ටිය ද ගලවාගෙන ගොස් ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජර්මන් කත බිය ගන්වා රන්බඩු ගත් දෙදෙනෙක් අත්අඩංගුවට
upali Sunday, 12 January 2020 11:54 AM
සංචාරකයන් හපා කන බල්ලන් බැඳ දමනු.