ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන “සිප්සයුර” සමාජ සත්කාර වැඩසටහන යටතේ ඇල්පිටිය ගනේගොඩ මහ විද්‍යාලයට අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කැරිණි.
“සිප්සයුර” තෙවැනි ව්‍යාපෘතිය ලෙස ඉදි කළ මේ විද්‍යාගාරයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍ය සංගමය පරිගණක විද්‍යාගාරය ඇල්පිටිය ගනේගොඩ මහ විද්‍යාලයේ සිසු අයිතියට පැවැරීමේ උත්සවයට සමගාමීව එම පාසලේ දරු දැරියන්ට පාසල් උපකරණ බෙදා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd