ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨයේ වැඩ අවසන් කිරීම් සිදුවෙමින් පවතින අතර ලබන ඔක්තෝබරයේ මෙම පීඨය ආරම්භ කළ හැකි බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය අකිල සුභසිංහ මහතා පවසති.
ආරම්භයේ දී 2015 උසස්පෙළ විභාග ප්‍රතිඵල මත ශිෂ්‍යයින් 120 ක් බඳවා ගන්නා බව ඔවූහු කියති.
වැඩි විස්තර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෙබ් අඩවියෙන් ලබා ගත හැක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd