ජපානයේ සිංහල බෞද්ධ සංගමය අඩු ආදායම් ලාභී ළමුන් සඳහා පාසල් උපකරණ පිරිනැමීම පොලොන්නරුව රුහුණුගම කනිච්චිගල ප‍්‍රාථමික විද්‍යාලයේදී සිදුකෙරිණ.
දරු දැරියන් 100 කට පාසල් උපකරණ පිරිනැමිණ.
දිවයිනේ දුෂ්කර පළාත් පාසල් දරු දැරියන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන සිප්සවිය වැඩසටහනේ 2016 පළමු වැඩසටහන ලෙස ජනවාරී 3 වැනිදා මෙය පැවැත්විණ.
ලෝක සිංහල බෞද්ධ පදනම, ඉන්¥ෂ සමුහ ව්‍යාපාරය මේ ස`දහා දායකත්වය ලබා දී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජපානයෙන් පොළොන්නරු සිසුන්ට උදවු