ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (10) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව හරසරින් යුතුව එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් ඔෂිමා ටෙරුහිසා මහතා, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සංජිව ඩයස් මහතා හමුවිය.
දෙසැම්බර් 12 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd