තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු මහතා අද (13) වරාය හා නාවික, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ කොළඹ වරායේ සංචාරයක නිරත විය.
එහිදි ජපාන විදේශ අමාත්‍යවරයා වරාය සහ නැව් පාලන කුලුන නැරැඹීමටද එක්විය. වරාය කළමනාකරණ අධ්‍යක්ෂ කපිතාන් හේවාවිතාරණ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd