(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා පලා යමින් තිබූ ජීප් රථය පසුපස තබා හඹා ගොස් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිල්ලණිය පොලිසිය පවසයි.
එම ජිප් රථයේ තිබූ ඇමෝනියා නයිට්රේට් කිලෝ 25 බැගින් අඩංගු උර 25 ක් ජෙල්ට්නයිට් කූරු 200 ක් සොයා ගත් බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd