ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රීලාංකික, තායිලන්ත, කාම්බෝජ, ලාඕස, වියට්නාම හා ස්විස් ජාතික බැතිමතුන්ගේ දායකත්වයෙන් පවත්වාගෙන යන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය ඔක්තෝබර් 16 වැනි දා උදේ 10 සිට පැවැත්වෙන බව විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියෝ පවසති.
මෙවර පින්කමේ මුලික දායකත්වය මුල් යුගයේ සිටම ජිනීවා විහාරස්ථානයේ දායකයන් වන බාසල් හි නිල්මිණි පෙරේරා ප්‍රධාන ශ්‍රී ලාංකිකයෝය.
"මෙම මහානිසංස දායක පිංකමට, ආශ්චර්යවත් කප් රුක් පූජාවට කැමැති පූජා භාණ්ඩ ආදියද, දානය සඳහා සුදුසුදේ ද පිළියෙළ කරවා ගෙන පැමිණ සහභාගී වන ලෙස ධම්මික හිමියෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd