IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනමාධ්‍ය විශිෂ්ඨතා උළෙල - 2017

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 19 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2017 ගල්කිස්ස මහ හෝටලයේ දී ඊයේ රාත්‍රී පැවැත්විණි.

එහිදී සම්මාන ලැබූ අය මෙසේය.

වසරේ හොඳම පුවත්පත් කලාවේදියාට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය - කේ සංජීව (රාවය)

කුසලතා සහතිකය - චාන්දනී හේමමාලා නිල්මිණී කිරින්දේ (සන්ඩේ ටයිම්ස්)

වසරේ හොඳම උණුසුම් පුවත්පත් වාර්තාවට පිරිනැමෙන සම්මානය - ද සන්ඩේ ටයිම්ස්

 

වසරේ හොඳම සුවසේවා සහ වෛද්‍ය වාර්තාකරණය පිළිබඳ සම්මානය

සිංහල - පාලිත ජයකොඩි (රිවිර)

දෙමළ - වෛද්‍ය සිවපාලන් සිවන්සුතාන් (වාලම්පුරි)

ඉංග්‍රීසි - අමරසිංහ ආරච්චිගේ උදාරා අමරසිංහ (ඩේලිමිරර්)

 

වසරේ හොඳම ක්‍රීඩා පුවත්පත් කලාවේදී

සිංහල - රොෂාන් පැතුම් ශ්‍රී ජයකාන්ත විජේරත්න (අද)

දෙමළ - එස් ජිනේන්ද්‍ර ප්‍රභාත් (වීරකේසරී-දිනපතා)

ඉංග්‍රීසි - එල්ලිකුට්ටිගේ රොහාන් චම්පික නිමන්ත ප්‍රනාන්දු (ද සන්ඩේ ටයිම්ස්)

 

ව්‍යාපාර හා මුදල් පිළිබඳ හොඳම වාර්තාකරණය

සිංහල - නෙලිගමගේ දුලීකා සමන්මලී (ලක්බිම-ඉරිදා)

දෙමළ - සුතාන්තිරිනාදන් අනුතිනාන් (ටැමිල් මිරර්)

ඉංග්‍රීසි - (ප්‍රදානය නොකෙරිණි)

 

විශේෂ අවස්ථා යටතේ හොඳම වාර්තාකරණය මහාචාර්ය කේ කෛලාසපති සම්මානය

(ප්‍රදානය නොකෙරිණි)

කුසලතා

සිංහල - අමරසූරිය ආරච්චිගේ චාමර මධුසංඛ (මව්බිම)

දෙමළ - එන් නිජිමුයුඩීන් (වීරකේසරී - දිනපතා)

 

වසරේ හොඳම තීරු ලිපි රචකයා - බී ඒ සිරිවර්ධන සම්මානය

සිංහල - ප්‍රදානය නොකෙරිණි.

දෙමළ - ජීවා සතාසිවම් (වීරකේසරී  - දිනපතා)

ඉංග්‍රීසි - ප්‍රදානය නොකෙරිණි

කුසලතා - කනගලිංගම් කෝපි ක්‍රිෂ්නා (ටැමිල්මිරර්)

 

වසරේ හොඳම විශේෂාංග ලේඛකයා - උපාලි විජයවර්ධන සම්මානය

සිංහල - හේවාරත්නගේ තරංග රත්නවීර (දිවයින)

දෙමළ - රොබට් ඇන්තනී (වීරකේසරී - දිනපතා)

ඉංග්‍රීසි - සංජු සිරිමල් හතුරුසිංහ (සිලෝන් ටුඩේ)

කුසලතා - සුගත් ප්‍රියන්ත කුලතුංග ආරච්චි (දේශය), ෂන්මුගනාදන් ප්‍රතිබන් (සුඩර්ඕලි)

 

වසරේ හොඳම ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා

හීනටිගල කනන්කේ ගමගේ බරණ මිහිරාන් කරුණාතිලක (ලක්බිම - ඉරිදා)

වසරේ හොඳම තරුණ වර්තාකරු - ඩෙන්සිල් පීරිස් සම්මානය

තේවරාජා විරෝශාන් (වීරකේසරී - ඉරිදා)

කුසලතා - රත්නායක මුදියන්සේලාගේ තරිඳු අමිල උඩුවරගෙදර (රාවය)

පාතිමා අමීරා ඉස්මයිල් (ඩේලිමිරර්)

 

හොඳම පාරිසරික වාර්තාකරු

සිංහල - ධම්මික සපුමල් ජයසේන (මව්බිම)

දෙමළ - මොහොමඩ් අලි සබ්රි ආදිල් අහමඩ් (නවමණි)

ඉංග්‍රීසි - ප්‍රසන්න කුරේ (දි අයිලන්ඩ්)

 

වසරේ හොඳම සැකැස්ම සහිත පුවත්පත

අ සන්ඩේ ටයිම්ස්

කුසලතා - රාවය

 

වසරේ හොඳම කාටූන් චිත්‍ර ශිල්පී

සිංහල - මුණසිංහලාගේ දොන් වීරරත්න (මව්බිම)

දෙමළ - සවුන්තිස් තාර්මැකස් (වීරකේසරී - ඉරිදා)

ඉංග්‍රීසි - ජෙෆ්රි ඇයින්ස්ලේ මයිකල් කෙලාම් ( ද අයිලන්ඩ්)

 

වසරේ හොඳම ඡායාරූප මාධ්‍යවේදියා සම්මානය

ජෙයකුමාර් සුජීවකුමාර් (වීක්එන්ඩ් එක්ප්‍රස්)

කුසලතා - දොළොස්වල ගමගේ සම්පත් ප්‍රියන්ත (ලක්බිම)

මොහොමඩ් ස්ලේ සලීම් (වීරකේසරී - ඉරිදා)

 

සමාජ ප්‍රශ්න පිළිබඳ හොඳම වාර්තාකරණය - සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය

කැල්ලපත විතානලාගේ සමන්ත ජයලාල් (ලංකාදීප - ඉරිදා)

එම් එල් සුලෝචනා රමේශ්  (සිලෝන් ටුඩේ)

කුසලතා - කේ ප්‍රසන්න කුමාර් (තිනකුරල්)

 

සිය සගයන්ගේ ඇගැයීමකට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී ආර් විජයවර්ධන සම්මානය

කේ ඩබ්ලිව් ජනරංජන

 

ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවීම වෙනුවෙන් පිරිනැමෙන සේපාල ගුණසේන සම්මානය

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

 

වසරේ හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවිය

සිංහල - දේශය

දෙමළ - නිනකුරන්

ඉංග්‍රීසි - ඩේලි මිරර්

කුමසලා - දිනමිණ, තිනකුරල්, ඩේලි නිවුස්

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

ජනමාධ්‍ය විශිෂ්ඨතා උළෙල - 2017

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site