ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (29) ඉරිදා ලංකාදීප පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ ඒ.එල්.කේ. පෙරේරා මහතා හමුවී සුව දුක් විමසා සිටියේය.
මෙම අවස්ථාවට ඉරිදා ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත, පුවත්පත් මණ්ඩලයේ සභාපති බන්දුල වෙල්ලාල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
වයෝවෘද්ධ ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇගයීම සඳහා පුවත්පත් මණ්ඩලයේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වැඩසටහනකට අනුව එහිදී ඒ.එල්.කේ. පෙරේරා මහතාට ආධාරයක් පිරිනැමිණි.
ඡායාරූප - ඩික්සන් වසන්ත



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd