IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජනපති පරිසර අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය  සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මහවැලි කලාප වල පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීම කඩිනම් කිරීම, මහවැලි කලාපවලට අයත් විහාරස්ථාන සඳහා ස්ථීර ඔප්පු ලබාදීම, අවිධිමත්ව ඉඩම් භුක්ති විදින්නන් සඳහා විධිමත් විසදුමක් සපයා ගැනීම, ඉදිරියේදී ඇතිවිය හැකි නියගයකදී මහවැලි ජලය කළමනාකරණය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ලේකම්වරු  සහ අමාත්‍යාංශයට අයත් ආයතන වල ආයතන ප්‍රධානීහු මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වූහ.



අදහස් (0)

ජනපති පරිසර අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2278 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site