ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති පාරිසරික ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd