(ඩී.ජී.සුගතපාල)
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයින් 21දෙනෙකු සමග ධීවර යාත්‍රා තුනක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අද(16)ගාලු වරාය පොලිසිය වෙත බාරදී තිබේ.
මෙම ධීවර යාත්‍රා තුනෙන් එකක් ගාල්ල ධීවර වරායෙන්ද අනෙක් ඒවා බේරුවල ධීවර වරායෙන්ද පිටත්ව ගොස් ඇත.
මේවනවිට නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව බෝට්ටු පරීක්ෂා කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd