රණවිරු දඩයම ව්‍යවස්ථා සංශෝධන බෝම්බය සහ 2019 ජනාධිපතිවරණය යන මැයෙන් ජාතික සංවිධාන සම්මේලනය විසින් සංවිධානය කළ විද්වත් කථිකාව කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද (10) පැවැත්විණි.
මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර , මාධ්‍යවේදී මොහාන් සමරනායක, නීතිඥ කල්‍යාණන්ද තිරාණගම යන මහත්වරු පිරිසක් සහභාගී වුහ.



ඡායාරූප - චතුර එස් .කොඩිකාර
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සංවිධාන සම්මේලනයේ කථිකාවක් මහජන පුස්තකාලයේදී