ජයමාල් චන්ද්‍රසිරි
ජාතික බාලදක්ෂ මහජන සම්බන්ධතා වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (22) පැවැත්විණි.
බාලදක්ෂයන් විසින් මෙහිදි අරලියගහ මන්දිරයේ එළිමහන් පෙදෙස සුද්ධ පවිත්‍ර කරමින් සිය ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදුකළ අතර අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ සැමරුම් තිළිණයක් පිරිනැමීමද මෙහිදි සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd