ළහිරු හර්ෂණ
කොළඹ මහා නගර සභාවේ මහජන පුස්තකාලීය සුභසාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය හා සල්පිල කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹ මහජන පුස්තකාලීය පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.
2008 වසරේ සිට අඛණ්ඩව කොළඹ මහා නගර සභාවේ මහජන පුස්තාකාලීය සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත ප්‍රදර්ශනය හා සල්පිල අද (24) සිට 30 වැනි දා දක්වා පෙරවරු 9.00යේ සිට රාත්‍රී 8.00 දක්වා මහජනතාව සඳහා විවෘතව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd