මෙවර මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් වෙනුවෙන් 1,50,44,490 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් ලෙස සුදුසුකම් ලබා සිටිති.
වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. එහි ඡන්දදායකයෝ 1,637,537 දෙනකු ලියාපදිංචිවී සිටිති.
ග්‍රැෆික් නිර්මාණය - අකිල බද්දෙවිතාන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd