සූ ලිං කී චීන ජාතිකයා මිටියෙන් ගසා මරා කපා කොටා දැමූ නඩුවේ අභියාචනයෙන් චීන ජාතිකයේ සිවු දෙනෙක් කොළඹ අභියාචනාධිකරණ සභාපති විජිත් මලලගොඩ මහතා විසින් මරණ දඬුවමෙන් නිදහස් කරනු ලැබූහ. ඔවුන් දෙදෙනෙකුට වසර පහ බැගින් සිර දඬුවම් නියම වූ අතර විත්තිකාරියෝ දෙදෙනෙක් නිදොස් කර නිදහස් කරනු ලැබූහ.
මරණ දඬවම නියම වූයේ එක් චීන ජාතිකයෙකුට පමණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd