(ටෝනි කරුණනායක)
ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සහ ව්‍යාජ වීසා සහිත ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනා තුනට වරද පිළිගත් විත්තිකරුවෙකුට එක් චෝදනාවකට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (25) නියම කළාය.
පේදුරුතුඩුව තුම්පෙලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි අගිලන් නවරත්තින රාජා නැමැත්තාට මෙසේ දඩ නියම කෙරිණි.
සැකකරු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය විනාශ කරන ලෙසට නියම වු අතර සැකකරුගේ විදේශ ගමන් තහනම ඉවත් කෙරිණි.
සැකකරු චීනය හරහා ප්‍රංශය බලා විදේශ ගත වීමට තැත් කිරීමේදී ඉකුත් ජනවාරි මාසයේ දී චීනයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෝදනා 3කට ලක්ෂ එක හමාරක් දඩ