(ජේ.කේ.එල්.චාමින්ද)
කරන්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් මහවත්ත දකුණුමාගල නිවසක දී ඝාතනය කර ඇති බවට සැකකරන තිදරු මවකගේ මළ සිරුරක් සොයාගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කුලසේකරආරච්චිගේ රංජනි 68 හැවිරිදි අයෙකි.
මෙකී කාන්තාව පදිංචිව සිටි නිවස මහවත්ත දකුණුමාගල ප්‍රදේශයේ කුරුදුඉඩමක පිහිටා ඇත. ඇය නිවසේ තනිවම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.
ඇය කිසිවකු සමග පොරබදිමින් සිට ඇතැයි අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඝාතනය කළ කාන්තාවකගේ මළසිරුරක් හමුවේ