(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ රත්නපුර මාර්ගයේ ඇල්ලේපොළ ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ සිරුරක් අද (31) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම සිරුර බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකුගේ බවට හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd