(අනීෂා මානගේ)
අගුණුකොළපැලැස්ස බරවකුඹුක සමනලගම විද්‍යාලය අසල පිහිටි ඉඩමක තිබූ ගසක අත්තක් කඩා වැටීම නිසා එම පාසලේ සිසුවෙකු, ගුරුවරුන් දෙදෙනෙකු හා මව්පියන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය කියයි.
අද(16) ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන් මෙලෙස ගසක අත්තක් කඩා වැටී තිබේ. තුවාලකරුවන් ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd