IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ 2ක් අත්අඩංගුවට

මොහොමඞ් බුහාර්ඩින්
 
ලී කුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද(19) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.     

                      
ගොකරැල්ල පොලිසිය විසින් සිදුකල හදිසි සොදිසි මෙහෙයුමකදි සැක කටයුතු ලෙස ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමෙන් පසු මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.   

                                                          
සැකකරුවන් ගිරිතලේ ප්‍රදේශයේ සිට කොළඹට ලී කුඩු ප්‍රවාහනය කරන බව හඟවමින් හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කර ගව මස් අලෙවි සැල්වලට විකුණන බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. 

                                                    
සැකකරුවන් අද(19) දා අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site