සමන් පාලිත නානයක්කාර
බලපත්‍ර නොමැතිව ගවයින් නව දෙනෙකු කුඩා ලොරියක පටවා හල්දුම්මුල්ල කොස්ගම සිට රත්නපුර දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී අද (7) පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
මීගවයන් දෙදෙනකු හා එළ ගවයින් හත් දෙනෙකු මේ අතර වේ. ලොරි රථය පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd