IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර

(මනෝජ් හර්ෂික)
 
දිවයින පුරා පිහිටි සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මේ වසර තුළදී නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 25ක ලෝක බැංකු ආධාර ලබා ගැනීමට තමා මැදිහත් වී කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක බැංකු පරිගණක ගත කිරීමට ද සැලසුම් කර තිබේ.



අදහස් (1)

ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර

shan Tuesday, 09 July 2019 12:02 PM

ගොවිජනසේවා ආයතන නවීකරණය නොවේ එකේ ඉන්න නිලධාරීන්ට අදාල දේ ගැන අවැසි අධ්‍යාපනය ලබා දෙන්න උපදෙස් ලබා ගන්න ගියාම අපට ඒ අයට උගන්වන්න වෙලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 581 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 485 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site