(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහ පල්ලෙ දෙල්තොට ප්‍රදේශයේ ඉඩමක අද දහවල් සිදුවූ විශාල හඬක් සහිත පිපිරීමක් නිසා ප්‍රදේශවාසීන් දැඩි බියකට පත්වී ඇත.
මේ අතර පිපිරීම සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට එම ඉඩමේ සිංහල ව්‍යාපාරිකයෙකු ගලහ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මොහු කුමක් පිපිරුවේද යන්න පිලිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගලහ ප්‍රදේශයේ ඉඩමක පිපිරීමක්